ආටිමිස් II ගගනගාමීන්ගෙන් මානව ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක්

ආටිමිස් II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මානව ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, 1970 වසරේ අප්‍රේල් මාසයේ දී ඇපලෝ 13 මෙහෙයුම මඟින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.

ආටිමිස් II යානයේ ගගනගාමීන් සිව්දෙනා ඊයේ (06) චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයට ගමන් කිරීමත් සමඟ මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,752ක් දුරට ගොස් ඇති බවයි.

මීට පෙර ඇපලෝ 13 මෙහෙයුමේ දී ප්‍රථිවියේ සිට සැතපුම් 248,655ක් දුර ගමන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

ආටිමිස් II යනු ඇපලෝ යුගයෙන් පසු චන්ද්‍රයා වටා ගමන් කරන නාසා හි පළමු මෙහෙයුම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18