විදුලිය ගැන විශ්වාසයක් නැහැ –මහින්ද අමරවීර

අඛන්ඩව විදුලි සැපයුම ලබාගත හැකිදැයි නිශ්චිත විශ්වාසයක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් පිළිබද සාකච්ඡා වුවත් ඒවා ප්‍රයෝගිකව ඉටු නොවිම වත්මන් තත්වයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කලේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

මේ සම්බන්ධව කා හටවත් චෝදනා කල නොහැකි බවත් මේ වන තෙක් කිසිවෙකුට හරි ආකාර සැලසුමක් නොතිබීම මෙයට හේතුව බවයි ඔහු පවසා සිටියේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51