සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.
විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණහොත් උත්සාහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10