විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
විදුලිබල පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමි වී තිබෙනවා.
ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
+1
4
+1
1
+1
2













