විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී අධිකරණ විසින් ලබා දුන් නියෝගයක් අනුව කටයුතු කිරිම වැළැක් වූ බව සඳහන් කරමින් එක්තරා යු ටියුබ් වැඩසටහනක් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයකු වන කිර්ති වික්‍රමරත්න සහ එම වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයකුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත නීතිමය පියවර ගන්න ලෙස ඉල්ලා ජනාධිපති ධුර අපෙක්ෂක ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ ජයමුදිතා , නීතිඥ ෂාන් රණසුරිය යන නීතිඥ වරු මගින් ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ධුර අපේක්ෂක කිර්ති වික්‍රමරත්න සහ තෘත් විත් චමුදිත යු ටියුබ් නාලිකාවේ නිවේදක චමුදිත සම‍රවික්‍රම නම් කර තිබුණා.

2024 ජුලි මස සිදු කළ එම වැඩසටහන මගින් අධිකරණයට අපහාස කර ඇති බව ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
13
+1
1
+1
2
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29