වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වය සහිත මෙම භූ කම්පනය පස්වරු 4.39ට පමණ සිදුව ඇති බවය.

ඒ ගැන ජනතාව අනිසි කලබලයක් ඇති කරගත යුතු නැතැයිද ඔවුන් දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?