Empty Ad
AFC Banner

වැසි තත්වයේ වර්ධනයක්

දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් අද දිනයේ (17වන දින) සිට අපේක්ෂා කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන 8ක් බදු නොගෙවපු කැසිනෝකාරයෝ මෙන්න
04:50
Video thumbnail
තුණ්ඩු උඩ දාලා තෝරන්න යන සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය
08:21
Video thumbnail
සජිත් හදිසියේ දිස්ත්‍රික් තුනක මන්ත්‍රීවරු කොළඹට කැඳවයි
14:35
Video thumbnail
අලුත් ක්‍රීඩා ඇමති හදිසියේ සුගතදාසයට යයි - හොරුන්ට රතු එළි දල්වයි
08:23
Video thumbnail
පිහිටක් අවැසි මොහොතේ සරණක් වෙන්න කැමති ඔබට අපෙන් ඇරයුම්
01:10
Video thumbnail
හිටපු ඇමති කංචන හදිසියේ CID කැඳවයි - හිටපු ඇමතිට හොඳටම තදවෙයි
02:06
Video thumbnail
ගංවතුරට කොටු වූ අලියා මී හරක් ගොඩේ හැංගෙයි
02:44
Video thumbnail
මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා - ඔය කතා මහින්දත් කිව්වා - ගොඨාභයත් කිව්වා
01:55
Video thumbnail
හඳුන්නෙත්තිට ඇත්ත වැටහෙයි - විපක්ෂයේ ඉඳලා කියෙව්වට වැඩිය වැඩේ අමාරුයි
14:01
Video thumbnail
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් - ඒ දෙක වෙනවනම් රටේ කිසි ප්‍රශ්නයක් නෑනේ
02:38

?