වැස්සත් එක්ක කොවිඩ් ලක්ෂණ වෙනස් වෙලා

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග උත්සන්න විය හැකි බැවින් ඉන් කොවිඩ් රෝගය පැතිරීමේ අවධානම ඉඅහල යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආන්නද මහතා අනතුරු අඟවයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“වර්ෂාවත් එක්ක, මේ සීත කාලගුණයත් එක්ක, ශ්වසන මාර්ග පද්ධතිය ආශ්‍රිතව තියෙන වෙනත් ඇදුම හා සමාන මේ වගේ රෝග ලක්ෂණ එන රෝග ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට මේක කොවිඩ් රෝගයත් එක්ක පැටලෙන්න පුළුවන්. තවත් රෝගයක් වැළදුනහම ප්‍රතිශක්තිකරණය කියන එක බහිනවා. එතකොට කොවිඩ් රෝගය වැළඳීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47