ඊයේ (17) සවස් කාලයේ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුරකට අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් තිබුණා.
එලෙස ගසාගෙන ගොස් තිබූ දෙදෙනාගෙන් කාන්තාවගේ මළ සිරුර මහත් වෙහෙසකින් පසුව සොයාගත් බවට පොලිසිය සඳහන් කළා.
සැමියාව සොයා තව දුරටත් සෙවීමේ කටයුර්හු ක්‍රියාත්මක අතර ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1





