වැලිමඩ දී ගංවතුරට ගසාගෙන ගිය කාන්තාවගේ නිසළ සිරුර හමුවෙයි

ඊයේ (17) සවස් කාලයේ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුරකට අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් තිබුණා.

එලෙස ගසාගෙන ගොස් තිබූ දෙදෙනාගෙන් කාන්තාවගේ මළ සිරුර මහත් වෙහෙසකින් පසුව සොයාගත් බවට පොලිසිය සඳහන් කළා.

සැමියාව සොයා තව දුරටත් සෙවීමේ කටයුර්හු ක්‍රියාත්මක අතර ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45