වැල්ලවාය නෙටොල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 වඩා විනාශයි

වැල්ලවාය , නෙටොල රක්ෂිතයේ ඊයේ (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර මේ දිනවල එම ප්‍රදේශයට පවතින තද සුලං තත්ත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම රක්ෂිතයේ තිබූඉපැරැණි ශාක සහ තෘණ භූමියද ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?