වැල්ලවායේ දින ගණනක ඉන්ධන තොග එක් දිනකදී අවසන් වෙයි

වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රීතව ඊයේ (17) රාත්‍රීයේ ද දිගු ඉන්ධන පොලීම් දක්නට ලැබුණු බව දසත වාර්තාකරු සඳහන් කළා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නොමැති අවස්ථාවලදී පවා විශාල ඉන්ධන පොලීම් දැකගත හැකිව තිබුණා.

වැල්ලවාය සෙපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සදහන් කලේ දින ගණනක් තුළ ලබා දෙන ඉන්ධන එක් දිනක් තුළ අවසන් වූ අතර එසේ ඉන්ධන ලබා දුන්නද පෝලිම්වල කිසිඳු අඩුවක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !