AFC Banner
Empty Ad
Empty Ad

වැඩිපුර පැයක් ඉස්කෝලේ

ලබන පාසල් වාරයේ සිට සියලු පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම වසරට අදාල අධ්‍යයන කටයුතු සදහා පවතින කාලසීමාව ප්‍රමාණවත් නොවීම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මාධ්‍යයට කියාසිටියේ.

මෙලෙස දෛනිකව පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ කිරීම හමුවේ එම පාසල් වාරයට අදාල දින සංඛ්‍යාව 20කින් ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?