වැඩිකල බස් ගාස්තුව අද සිට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධනයට ලක්වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා

ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ දමා තිබෙනවා

මීට සමගාමිව අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සේවාවන් වලද ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ නැංවෙනවා

විශේෂයෙන් අධිවේගී මාර්ග ගාස්තුද සියයට අධික ප්‍රමාණයකින් නව සංශෝධනයත් සමඟ ඉහළ ගොස් තිබෙනවා

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා කොළඹ – මාතර බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ රුපියල් 100කින්

එහි නව ගාස්තුව රුපියල් 670ක්.

එමෙන්ම මාකුඹුර – මාතර මීට පෙර පැවති රුපියල් 520ක ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05