AFC Banner
AFC Banner
Empty Ad

වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න

තවත් වසර දෙකක කාලයක් සඳහා මෙරටට වාහන ආනයනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ඉදිරියේදී මැති ඇමතිවරුනටද මයික්‍රො වාහන භාවිත කල හැකි යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?