වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සිටින රියදුරන්ට පණිවිඩයක්

ජුලි 06 වනදා සිට අගෝස්තු 05 වනදා දක්වා කාලය තුළ වාහන ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සදහා දඩ මුදල් අයකිරීමකින් තොරව අදායම් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන වෙනුවෙන්.

මේ වනවිට උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තිරණය ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?