වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙහි පළමු පියවර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 9ක් බවත් බිලියන 14ක වියදමක් පවතින බවත් පැවසේ.

මහනුවර ප්‍රදේශයේ උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

“තැපැල් සේවයේ වාර්ෂික ආදායම බිලියන 9ක්. බිලියන 14ක වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ගන්න වෙලා තියෙනවා. අපේ පළවෙනි ඉලක්කය ආදායම වැඩිකර ගැනීම. ඒ නිසා RMV එකෙන් ලබලා දෙන වාහන අංක තහඩු ගෙදරට ගෙනල්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක ගන්න යන්න වෙනවා. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09