වරායේ ගලක් තියෙනවා කියපු අයම ලැබෙන ලාභය ගැන කතා කිරීම සතුටක් – නාමල් රාජපක්ෂ

ආපදා තත්ත්වය නිසා අවතැන් වූ පුද්ගලයන්, ව්‍යාපාර අහිමි වූ පුද්ගලයන්ට සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට යළි ජීවිතය ගොඩ නඟා ගැනීම සඳහා ආණ්ඩුව ඍජුව මැදිහත් වීම සහ ඒ සඳහා ආණ්ඩුව විසින් රාජ්‍යා යාන්ත්‍රණය සුදානම් කරනවා ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව [අර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එහිදී මාධ්‍යවේදීන් විසින් මේ දිනවලදී හම්බන්තොට වරායට සංචාරකන් රැගත් නෞකා පැමිණීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරායේ ගලක් පවතින බවටත් එම වරාය පාඩු ලබන බවත් පැවසූ පුද්ගලයින්ම වර්තමානයේදී සංචාරක ව්‍යාපාරයට මෙන්ම වාහන ආනයන අපනයන ව්‍යාපාරය වෙනුවෙන් ලැබෙන ලාභය සම්බන්ධයෙන් සතුටින් කතා කිරීම සම්බන්ධයෙන් තමාට සතුටක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
8
+1
0
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?