AFC Banner
AFC Banner
Empty Ad

වාද්දුවේ ‘කසිප්පු ජගා’ගේ ගෝලයෙක් මාට්ටු වෙයි

මහා පරිමාණ මත්පැන් ජාවාරම්කරුවෙකු වන වාද්දුවේ ‘කසිප්පු ජගා’ යන අයගේ ප්‍රධාන ගෝලයක වන “දෙයියන්තර චමී “යන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් මොරොන්තුඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන යන ලද මහා පරිමාණ මත්පැන් පෙරීමේ ස්කාගාරයක් වැටලූ අවස්ථාවේදීයි අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ගෝඩා මිල්ලීටර් 945,000ක් , පසිප්පු බෝතල් 50ක්, ගෑස් සිලින්ඩර්, තඹ දඟර ඇතුළු පෙරීමේ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම ජාවාරම කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?