වාද්දුවේ ‘කසිප්පු ජගා’ගේ ගෝලයෙක් මාට්ටු වෙයි

මහා පරිමාණ මත්පැන් ජාවාරම්කරුවෙකු වන වාද්දුවේ ‘කසිප්පු ජගා’ යන අයගේ ප්‍රධාන ගෝලයක වන “දෙයියන්තර චමී “යන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් මොරොන්තුඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන යන ලද මහා පරිමාණ මත්පැන් පෙරීමේ ස්කාගාරයක් වැටලූ අවස්ථාවේදීයි අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ගෝඩා මිල්ලීටර් 945,000ක් , පසිප්පු බෝතල් 50ක්, ගෑස් සිලින්ඩර්, තඹ දඟර ඇතුළු පෙරීමේ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම ජාවාරම කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00