වාණිජ බැංකුවල ඩොලරය,රුපියලට සාපේක්ෂව ඉහළ යයි

කොමර්ෂල් බැංකුවේ අද විදේශ විනිමය අනුපාත අගයන් දැක්වුණේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320.70ක් හා විකුණුම් මිල රු. 336.00ක් ලෙසයි.

එම බැංකුවේ ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.308.72ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් අගය රුපියල් 328ක් ලෙස සටහන්ව තිබුණා.

හැටන් නැෂනල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙසත් විකුණුම් මිල රු. 335.00ක් ලෙසත් සටහන් වූ අතර එය ඊයේ දිනයේදී දැක්වුණේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.312ක් ලෙස හා විකිණුම් මිල රු. 327ක් ලෙසයි.

අද දිනයේදී සෙලාන් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.316ක් ලෙස හා විකිණුම් මිල රු. 337ක් ලෙස සටහන් ව තිබෙනවා.

ඊයේ දිනයේදී එය දැක්වුණේ ඩොලරයේ ගැනුම් මිල රු.307ක් හා විකිණුම් මිල රු.329ක් ලෙසයි.

සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු.320ක් ලෙසත් විකිණුම් මිල රු.335ක් ලෙස සටහන් වුනා.

ඊයේ දිනයේදී එම බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.310ක් ලෙසත් විකිණුම් මිල රු. 325ක් ලෙස සටහන් වුණා.

මහජන බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.320.41ක් ලෙසත් විකුණුම් මිල රු. 339.17ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේදී එම බැංකුවේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.305.05ක් හා විකිණුම් මිල රු. 331.47ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03