ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ලංකා අයි.ඕ.සී. සමාගමෙන් මහජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම සමාගම දැනුම් දෙන්නේ එළෙස සංසරණයවන නිවේදනයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.
අදාල ව්‍යාජ නිවේදනය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8