spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ නිවේදනයක් ගැන IOC සමාගමෙන් දැනුම්දීමක්

ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ලංකා අයි.ඕ.සී. සමාගමෙන් මහජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම සමාගම දැනුම් දෙන්නේ එළෙස සංසරණයවන නිවේදනයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

අදාල ව්‍යාජ නිවේදනය පහතින්..

WhatsApp Image 2022 05 18 at 9.18.39 AM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?