ව්‍යාජ ආදායම් බදු නිලධාරීන් ගැන විශේෂ දැනුම්දීමක්

දේශිය ආදායම් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලින් මුදල් වංචා සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ආදායම් නිලධාරීන් ලෙස පෙනි සිටිමින් මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ආදායම් නිලධාරීන් ලෙස පවසමින් පැමිණෙන ව්‍යාජ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට නීතිමය පියවර ගැනිමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සියලුම බදු වර්ගයන්ට අදාළ හිඟ බදු අය කිරිමේ කටයුතු නීත්‍යානුකූලව පමණක් සිදුකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40