AFC Banner
AFC Banner
Empty Ad

වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

පාර්ලිමේන්තුව තුළ කොතරම් අණපනත් සම්මත කරගත්ත ද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවල සුළමුල හෙළිකර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මියගිය වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් පවා අදාළ පරීක්ෂණ අංශ සතුව නොමැති බවයි.

2019 වසරෙන් පසු එම අස්ථි කොටස්වලට සිදුවූ දෙයක් සොයාගත නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?