වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

පාර්ලිමේන්තුව තුළ කොතරම් අණපනත් සම්මත කරගත්ත ද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවල සුළමුල හෙළිකර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මියගිය වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් පවා අදාළ පරීක්ෂණ අංශ සතුව නොමැති බවයි.

2019 වසරෙන් පසු එම අස්ථි කොටස්වලට සිදුවූ දෙයක් සොයාගත නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06