වසර 07කට පසු හොංකොං සික්සස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

වසර හතක විරාමයකින් පසු හොංකොං සික්සය් ක්‍රිකට් තරගාවලිය අද (01) හොංකොං හිදී ආරම්භ වුණා.

මෙම තරගාවලියය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟ මුහුණ දුන් පළමු තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වුණේ ශ්‍රී ලංකා ජයහිමිකර ගනිමින්

එහිදී ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 04 කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමානය නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 78ක් වාර්තා කළා.

අනතුරුව ලකුණු 79ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව එම ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී පසුකර ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
17
+1
4
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?