වසර 07කට පසු හොංකොං සික්සස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

වසර හතක විරාමයකින් පසු හොංකොං සික්සය් ක්‍රිකට් තරගාවලිය අද (01) හොංකොං හිදී ආරම්භ වුණා.

මෙම තරගාවලියය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟ මුහුණ දුන් පළමු තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වුණේ ශ්‍රී ලංකා ජයහිමිකර ගනිමින්

එහිදී ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 04 කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමානය නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 78ක් වාර්තා කළා.

අනතුරුව ලකුණු 79ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව එම ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී පසුකර ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16