වසරේ විශිෂ්ඨතම ගායක දුමාල්ට පුංචි දියණියගෙන් ලැබුන වටිනාම ඇගයීම මෙන්න

පසු ගිය දවසක පැවති සුමති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨතම ගායකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය විසින් බව මේ වන විට කවුරුත් දන්නා කාරණාවක් .

ඉතින් ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමග ඔහුට ආදරය කරන රසික පිරිස වගේම බොහොමයක් දෙනා සුන පැතුම් රාශියක් එක් කර තිබුණා .

ඒ අතර දුමාල්ගේ පුංචි දියණිය අහ්රිම ආදරණීය සුබ පැතීමක් එක කර තිබෙනු දැක ගන්න ලබුනා .

‘තාත්තා කෙනෙක් විදියට මට මීට වැඩිය තව මොනවද ඉතින්.මේ තමයි මගෙ වටිනම,ලොකුම,මගේ වැදගත්ම,ලස්සනම සම්මානෙ මගෙ පන ධනාශ්‍රී’
යනුවෙන් පවසමින් දුමාල් තම සතුට වචන කර සටහනක් එක් කර තිබුනේ එලෙසිනුයි .

මේ තියෙන්නේ එම වීඩියෝව .

https://youtu.be/fwja_QStDO0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?