වසරේ විශිෂ්ඨතම ගායක දුමාල්ට පුංචි දියණියගෙන් ලැබුන වටිනාම ඇගයීම මෙන්න

පසු ගිය දවසක පැවති සුමති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨතම ගායකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය විසින් බව මේ වන විට කවුරුත් දන්නා කාරණාවක් .

ඉතින් ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමග ඔහුට ආදරය කරන රසික පිරිස වගේම බොහොමයක් දෙනා සුන පැතුම් රාශියක් එක් කර තිබුණා .

ඒ අතර දුමාල්ගේ පුංචි දියණිය අහ්රිම ආදරණීය සුබ පැතීමක් එක කර තිබෙනු දැක ගන්න ලබුනා .

‘තාත්තා කෙනෙක් විදියට මට මීට වැඩිය තව මොනවද ඉතින්.මේ තමයි මගෙ වටිනම,ලොකුම,මගේ වැදගත්ම,ලස්සනම සම්මානෙ මගෙ පන ධනාශ්‍රී’
යනුවෙන් පවසමින් දුමාල් තම සතුට වචන කර සටහනක් එක් කර තිබුනේ එලෙසිනුයි .

මේ තියෙන්නේ එම වීඩියෝව .

https://youtu.be/fwja_QStDO0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46