මෙම වසරේ ජනවාරි පළමු වන දින සිට පෙරේදා (22) දිනය දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් එක්ලක්ෂ අනූදහස් නවසිය තිස් අටක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම ජනවාරි පළමු වනදා සිට ඊයේ (23) දක්වා ගිනි අවි සහ 2097ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1














