වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට 190,938 දෙනෙක් අත්අඩංගුවට

මෙම වසරේ ජනවාරි පළමු වන දින සිට පෙරේදා (22) දිනය දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් එක්ලක්ෂ අනූදහස් නවසිය තිස් අටක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම ජනවාරි පළමු වනදා සිට ඊයේ (23) දක්වා ගිනි අවි සහ 2097ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Screenshot 2025 10 24 182853