වවුනියාවේ නීති විරෝධී අයුරින් අලවා තිබු පෝස්ටර් ගලවයි (ඡායාරූප)

උතුරු පළාතේ නීති විරෝධී අයුරින් අලවා තිබූ පෝස්ටර වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට වවුනියාව පොලිසිය කටයුතු කෙරුණා.

මැතිවරණ සමය තුළ නීති විරෝධී ලෙස අලවා තිබු පෝස්ටර 9000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට වවුනියාව පොලිසිය විසින් ඉවත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු ම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් කරන ලෙසට නිවේදනය කර තිබූ හෙයින් මෙලෙස පෝස්ට‍ර් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්.එස්.ජයකොඩි ප්‍රමුඛ පොලිස් නිළධාරීන් අද(18) උදෑසන වවුනියාව නගරයේ නීති විරෝධි ලෙස අලවා තිබූ පෝස්ටර ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව වවුනියාව පොලිසිය වැඩි දුරටත් පවසන්නේ වවුනියාව නගර සීමාව තුළ නීති විරෝධි අයුරින් කිසිඳු ප්‍රචාරණ පුවරුවක් දැක ගැනීමට නොහැකි බවයි.

01 10
Vavuniya 01
Vavuniya 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?