වරාය අධිකාරියට ඩොලර් ගෙන්වන හැටි

ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියලු ම ගෙවීම් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන ලෙස උපදෙස් ලැබී තිබේ ඒ අනුව ජූනි 01 වැනි දා සිට ක්‍රියාත්මකයි.

අදාළ දැනුම් දීම නාවික සමාගම්වලට ලබා දී ඇති බව වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය