AFC Banner
Empty Ad
Empty Ad

වර්ෂාවත් සමඟ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව නැවත දැනුම්දෙන එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුනුවිල දක්වා පමණක් සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?