එළවළු සහ මාළු මිල ගණන් පහතට

මේ දිනවල පවතී අධික වර්ෂාවත් සමඟ වෙළඳපොළේ එළවළු සහ මාළු මිල ගණන් පහත වැටී තිබෙනවා.

එළවළු තොග බහුලව වෙළඳපොළ වෙත ලැබීම මෙලෙස එළවළු මිල පහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඒ, අනුව අද දිනයේ වෙළඳපොළේ එළවළු තිග මිල ගණන් මෙලෙස දැක්වුණා.

කැරට් රුපියල් 100, මාළු මිරිස් රුපියල් 400, ලීක්ස් රුපියල් 160, බෝංචි රුපියල් 280, තක්කාලි රුපියල් 250, ගෝවා රුපියල් 100, බණ්ඩක්කා රුපියල් 100, රාබු රුපියල් 50, බීට් රූට් රුපියල් 80, පතෝල කිලෝවක් 200, වට්ටක්කා රුපියල් 100, දෙහි කිලෝවක් 200, වම්බටු රුපියල් 150, තලන බටු රුපියල් 180, නෝකෝල් රුපියල් 100

මේ අතර වෙළඳපොළේ මාළු මිල ගණන් ද පහළ ගොස් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50