නෙළුම් කුලුණෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට

කොළඹ නෙළුම් කුලුණෙන් වැටී පාසල් සිසුවියක් අද (07) දහවල් මියගොස් තිබෙනවා.

ජාත්‍යන්තර පාසලක සිසුවියක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.