කොදෙව්වන් සමඟ පළමු 20-20 තරගය එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය හෙට (13) ආරම්භ වනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කමින්දු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිදු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු හෙට තරගය සඳහා ක්‍රීඩාකරන 11 දෙනායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30