AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයෙන් ගොඩ ගැහුනු ලිපි අද දිනයේ බෙදා හරී..

පැය 32ක් පැවති වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ කඩිනමින් බෙදා හැරීම ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.ඉල්ලීම් 24ක් මුල් කරගනිමින් පෙරේදා පස්වරු 4ට ආරම්භ කළ තැපැල් සේවක වැඩ වර්ජනය අවසන් කෙරුණේ ඊයේ (14) මධ්‍යම රාත්‍රියේයි.

තම ඉල්ලීම් සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුන බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා රජයට අනතුරු අගවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?