Empty Ad
AFC Banner

වරදකරුවන් ලැජ්ජාවට පත්කළ දඬුවම

කොවිඩ් අවදානම මධ්‍යයේ වැසියන් සිව්දෙනෙකු ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමෙන් දඬුවම් ලබාදුන් සිද්ධියක් චීනයෙන් වාර්තා විය.

ඒ බව දැක්වෙන වීඩියෝපටයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අඳින ඇඳුම්වලින් සරසා ඇති සැකකරුවන්ගේ ගෙලේ ඔවුන්ගේ ඡායාරූපයක් හා නම ඇතුළත් සටහනක් එල්ලා තිබේ.

මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ මිනිස් ජාවාරමේ නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් පිරිසකටය.

මේ අතර  සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදවල බලපෑමෙන් කොවිඩ් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පීඩනයක් විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ලොව රටවල් වෙත අනතුරු අඟවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිගේ කෙරුවාවම එළියට - තනියම දොර ඇරගෙන එන එක,මේවට තමයි ඉතින් ජනතාව අහුවේන්නේ
07:33
Video thumbnail
රන්ජන් දාපු රැඟිලි වලට වැඩ වරදින ලකුණු
03:17
Video thumbnail
සජිත් - රනිල් නැවතත් එකතුවෙයි - හොරෙන් හොරෙන් තිබ්බ සාකච්ඡා මාට්ටු
03:16
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතීඥ උපුල් අබේවික්‍රම සහ සජබ පා.ම නීතීඥ අජිත් පී. පෙරේරා සහභාගිවන කස්තිරම
01:36:21
Video thumbnail
කාලගුණයෙන් ජනතාවට නිවේදනයක්
03:37
Video thumbnail
වඟකීමක් නැතිව ජලාශයේ වාන් දොරටු ඇරලද ? මෙන්න සිදුවෙලා තියෙන මහා විනාශය
04:20
Video thumbnail
අනුරට උතුරේ පාලනය සම්පූර්ණයෙන්ම අතඇරිලා තියෙන්නේ
02:52
Video thumbnail
විදුලි බිල මිනිස්සුන්ට දරාගන්න බෑ
04:16
Video thumbnail
පොද්දල ජයනත් කටඅරී - මෙන්න පවුල් පාලනයේ පැටිකිරිය
17:58
Video thumbnail
මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් වසර ගණනාවකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #pasku
06:36

?