AFC Banner
Empty Ad
Empty Ad

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට යයි

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇති.

මේ අතර සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම විධිමත් කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔනෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීම සදහා එන්නත්කරණ විශේෂ මධ්‍යස්ථාන හතරක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පනාගොඩ බෝධිරාජාරාමය, නාරාහේන්පිට යුද හමුදා රෝහල, බත්තරමුල්ල දියත උයන, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කදවුරු යන ස්ථානවලදී එන්නත් ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?