වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ඒකදේශික කකුළුවෙක් හමුවෙයි

දැඩි ලෙස වඳවිමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය කකුළු විශේෂයක් වන (පැස්ටිලා රුහුණ) Pastilla ruhuna නමැති මිරිදිය කකුළු විශේෂය පළමු වරට ගාල්ල නගරය ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බව ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල මහතා පවසනවා.

මෙම කකුළු විශේෂය වාර්තා වි ඇත්තේ ගාල්ල – කරාපිටිය ආශ්‍රිත ප්‍රදේශයෙන්.

2001 දී සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Peter K. L. (පීටර් කේ.එල්) මහතා සහ Francis Jay (ෆ්‍රැන්සිස් ජේ) මහතා විසින් ද මෙම මිරිදිය කකුළු විශේෂය ගැන විද්‍යාත්මකව විස්තර කර ඇති බවයි
වාර්තා වන්නේ.

මෙම කකුළුවා ප්‍රථමයෙන්ම හමු වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් වන අතර; ජනාකීර්ණ ප්‍රදේශයකින් හමු වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

මොවුන් රාත්‍රී කාලයේ දී පමණක් දැකගත හැකි සත්ත්ව විශේෂයක් බවටත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29