AFC Banner
AFC Banner
Empty Ad

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

මිගලෑව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

38 හැවිරිදි ඔහු රැකියාව අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?