AFC Banner
Empty Ad
Empty Ad

වන්නිල ඇත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදිතව මරු තුරුලට..!

වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් 4 දා පස්වරුවේ මිය ගියාය.

දරුවන් නව දෙනෙකුගේ මවක වන හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව මීට සතියකට පමණ පෙර රෝහල්ගත කෙරිණ.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකටද ගොදුරුව සිට ඇත.

මෑතකදී කොරෝනා වෛරසය ගැන ඌරුවරිගේ වන්නිල ඇත්තන් තම අදහස් ප්‍රකාශ කල අයුරු පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?