Indian Premier League

වන්නියේ තැපැල් දිනද්දි මාලිමාව යාපනය ආසනය ම දිනයි – හබරාදූවත් මාලිමාවට (වීඩියෝ)

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගයයි.

ඔවුන් දිනාගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 4371ක්.

එය ප්‍රතිශතාත්මකව 32.82%ක තැපැල් ඡන්ද ජයග්‍රහණයක් හිමිකර ගැනීමක්.

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 2349ක් හිමිකර ගෙන තිබෙනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ද ජාතික ජන බලවේගය විසින් සමස්ත ආසනයම දිනා ගනු ලැබුවා.

ඒ ඡන්ද 9066ක් ලබා ගනිමින්.

එමෙන්ම හබරාදුව ආසනය 38,080ක ඡන්ද ලබා ගනිමින් ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?