වන්දම- දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පැවරීම තාවකාලිකව නවතා දැමේ

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යාප්ත වන්දම – දෙමලිය රක්ෂිතය යනු ස්වාභාවික පරිසර පද්ධතියේ ආරක්ෂාවට සහ වායුගෝලීයේ ගුණාත්මක බව රඳා පවත්නා භූමියක්.

මෙම රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හෝ ආයතන වෙත ලබාදීමේ ගැටලු පවතින බවට වාර්තා වී ඇති හෙයින් වන්දම -දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පැවරීම තාවකාලිකව නවතා දැමීමට පරිසර අමාත්‍යාංශය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය නවතා දැමීමෙන් අගතියට පත්වන යම් පාර්ශ්වයක් සිටී නම්; එම ඉඩම්වල නීත්‍යනුකූල තත්ත්වය තහවුරු කරන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වන ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ස්වාභාවික වනසම්පත් සුරැකීමට සහ තිරසර පරිසර පද්ධතියක් මතු අනාගතය සඳහා දායාද කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ලබා ගැනීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීම උදෙසා අවශ්‍ය වන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46