වනඅලි පහරදීමකින් පුද්ගලයෙක් රෝහලේ

මඩාටුගම – කිරලව මා⁣ර කැලේ ප්‍රදේශයේ රැඳී සිටි අලි රංචුවක් සවස් යාමයේ දී කිරලව වැවෙන් වතුර බීමට පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයේ ළමුන් පිරිසක් විසින් විවිධ ශබ්ද නගමින් වන අලින්ට හිංසා වන පරිදි කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසා තිබුණා.

ඒ හේතුවෙන් ඊයේ (05) සවස කුපිත වූ වනඅලියෙකු විසින් ගොවි බිමේ සිට නිවස බලා පැමිණි ගොවි මහතෙකුට පරහ දී යතුරුපැදියට දැඩි අලාභහානි සිදු කර තිබෙනවා.

කලාවැවේ වතුර පිරීම හේතුවෙන් අවට කුඩා වන ලැහැබ වල මෙලෙසින් අසරණ වු වන අලින්ට රැඳී සිටිමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පහර කෑ ගොවි මහතා ප්‍රථිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?