වනඅලි පහරදීමකින් පුද්ගලයෙක් රෝහලේ

මඩාටුගම – කිරලව මා⁣ර කැලේ ප්‍රදේශයේ රැඳී සිටි අලි රංචුවක් සවස් යාමයේ දී කිරලව වැවෙන් වතුර බීමට පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයේ ළමුන් පිරිසක් විසින් විවිධ ශබ්ද නගමින් වන අලින්ට හිංසා වන පරිදි කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසා තිබුණා.

ඒ හේතුවෙන් ඊයේ (05) සවස කුපිත වූ වනඅලියෙකු විසින් ගොවි බිමේ සිට නිවස බලා පැමිණි ගොවි මහතෙකුට පරහ දී යතුරුපැදියට දැඩි අලාභහානි සිදු කර තිබෙනවා.

කලාවැවේ වතුර පිරීම හේතුවෙන් අවට කුඩා වන ලැහැබ වල මෙලෙසින් අසරණ වු වන අලින්ට රැඳී සිටිමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පහර කෑ ගොවි මහතා ප්‍රථිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20