වටවල ෆයිනස් වගා රක්ෂිතයේ ගින්නක්

වටවල ෆයිනස් වගා රක්ෂිතයේ (26) දින දහවල් ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසිය. වටවල දමිල මහා විද්‍යාලයට ඉහලින් පිහිටි අක්කර පහකින් පමණ වු වන වගා රක්ෂිතයක මෙම ගින්න හටගෙන ඇත.

දමිල මහා විද්‍යාලයට ඉහලින් කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති අතර , ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග ගින්න ෆයිනස් වගා රක්ෂිතයට පැතිර ගොස් ඇත.

ෆයිනස් වගා රක්ෂිතයේ ගින්න හටගැනිම නිසා වටවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සහ එම ජල මුලාශ සම්බන්ධ කරගනිමින් එලා තිබු ජල නල රැසක්ද ගින්නෙන් විනාශ වි ඇත.

මෙවැනි රක්ෂිත වලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51