AFC Banner
Empty Ad

වංචාකරුවන් පිරිසක් ගැන ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

ඒ, අනුව එවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එවැනි වංචාසහගත පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇතිවූ වහාම 071 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් සම්බන්ධ කරගනිමින් අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?